ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 503 ක ආධාරයක්
0
වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ජපන් යෙන් මිලියන 503 ක ව්‍යාපෘති ආධාරයක් පිරිනැමේ. අදාළ ලේඛන අත්සන්...
රටේ ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපති පවසයි .
මේ වනවිට රටේ ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව...
ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට..
ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවේ මේ බව...
පශ්චාත් සීමාවාසික නවක වෛද්‍යවරුන් 1320කට මේ මස 25 වැනිදා සිට පත්වීම්
පශ්චාත් සීමාවාසික නවක වෛද්‍යවරුන් 1320කට මේ මස 25 වැනිදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. නවක පත්වීම් ලබන වෛද්‍යවරුන් රට පුරා රෝහල්වලට...
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට ගුරුවරු සූදානම්
අද (24) සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් සහභාගී වනු ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු...
අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ ජූලි මස පළමු වැනිදා සිට
අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස...
විදෙස් ශ්‍රමිකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු පොළී ණයක්.
විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු පොළී ණයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්...
උප්පැන්න සහතික නොමැති අයට ජාතික හැදුනුම්පත් නිකුත් කෙරේ.
උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති...
ඉදිරි වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් –...
ඉදිරි වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත්කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වරාය ක්ෂේත්‍රයේ අනාගත සේවා ඉල්ලුම...
ඉන්ධන අලෙවියේ සැලකිය යුතු වර්ධනයක්
ඉන්ධන අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පසුගිය දින 7 තුළ මෙම වර්ධනය අත්කර...