ප්‍රධාන පුවත්

පාකිස්තාන ඉස්ලාමීය ජනරජයෙන් ශ්‍රී ලංකාවට වීදි පුස්තකාලයක් …….

පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආධාර මත කොළඹ වීදි පුස්තකාලයක් (Street Libirary ) 2022 මැයි 30 වැනි දා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පාකිස්තාන ඉස්ලාමීය...

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව පවත්වාගෙන යාමට රජයේ පූර්ණ සහාය හිමිවන බව...

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව පවත්වාගෙන යාමට රජයේ පූර්ණ සහාය හිමිවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කියාසිටී. පවතින මූල්‍ය අර්බුදය කෙටි කලක් තුළ පාලනයටත්,  එම...

මෙරට ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති ලෝක සෞඛ්‍ය සමුළුව...

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත ජනාධිපතිවරයාගේ අවධානයට

කෙටුම්පත් කොට අවසන්කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් අතර...

ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට රුසියාවේ සහය

ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් සහාය ඉල්ලා ඇතැයි, මෙරට රුසියානු තානාපති කාර්යාලය පවසයි. එහි පළමු ලේකම් ඇනස්තසියා හත්ලෝෆා මහත්මිය පවසන්නේ, එම ඉල්ලීම...

ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.  චෙන්නායි හි...

බොරතෙල් ගොඩබෑම අද(27) ඇරඹේ

මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොරතෙල් නැවේ,  තෙල් තොග ගොඩබෑම අද (27) ආරම්භ කරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ සඳහා ගෙවීම්...

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන...

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන නොදෙන බව, ලෝක බැංකුව පවසයි. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් සකස් කළ යුතු බව,...

රැකියා සඳහා විදේශ ගතවීම් 286% කින් ඉහළට

ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 286 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ වසරේ මේ දක්වා ස්වයං මාර්ගයෙන්...

ප්‍රමාණවත් ඩීසල් තොග ලැබී ඇතැයි බලශක්ති ඇමති කියයි

ප්‍රමාණවත් ඩීසල් තොග ලැබී ඇති බවත් මෙරට පිහිටි සක්‍රීය ඉන්ධන පිරවුම්හල් 1190 ටම අද(18) පස්වරුව වන විට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් ලබාදීමට පියවර...