වාහන ආනයනය පිළිබඳව සුභ පණිවිඩයක්

වාහන ආනයනය සඳහා රජය ඩොලර් බිලියන 1.8 LC විවෘත කිරීමට අවසර ලබා දී තිබේ ඒ අනුව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ, වසර තුළ වාහන ආනයනය සඳහා රජය ඩොලර් බිලියන 1.8 දක්වා ණයවර ලිපි (LC) විවෘත කිරීමට අවසර දී ඇති බවයි.
කෙසේ වෙතත්, මේ දක්වා ආනයනය කර ඇති වාහනවල වටිනාකම ඩොලර් බිලියන 1.2 ක් පමණ වන අතර, විවෘත කරන ලද LC ප්‍රමාණයෙන් මෙතෙක් ආනයනය වී ඇති වාහනවලින් 60% ක් පමණ පැමිණි බවයි ඔහු ට සඳහන් කළේ.
What’s your reaction?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Dead0
Wink0








Leave a Reply