සිරි දළදා වන්දනාව

ලක්වාසී ලෝකවාසී සියලු සැදැහැවත් බෞද්ධ බැතිමතුන් සඳහා ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වන්දනාව මාන කර ගැනීම සඳහා අවස්ථාව මෙම මස දහ අට වෙන දින සිට මෙම මස 27 වන දින දක්වා ලබාදී තිබෙනවා එසේ සිරි දළදා වන්දනාව කිරීමට පැමිණෙන බැතිමතුන් සඳහා විශේෂ සංග්‍රහ ආදිය විවිධ ආයතන මගින් සූදානම් කර ඇති බවයි අපහට දැන ගන්නට ලැබෙන්නේ දළදා මාලිගාව සහ අනිකුත් පෞද්ගලික ආයතන වලින් මෙන්ම රාජ්‍ය ආයතන වලින්ද පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය කරන ආහාරපාන සහ අනිකුත් සනීප ආරක්ෂි ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කර තිබෙනවා. බැතිමත් ජනතාව සඳහා අවස්ථාව පස් වරි දොළහයි තිහේ සිට පස්වර පහ දක්වා මෙසේ වන්දනා කිරීමට අවසර ලබා දී ඇති බවයි දළදා මාලිගාව ප්‍රකාශ කරන්නේ.