ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධාන කරනු ලබන 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (27) ආරම්භ විය. ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 6 වන දින දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව කුටි 500කින් පමණ ප්‍රදර්ශනය සමන්විතය. ...
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුන්වාදීමේ අවස්ථාවට ඊයේ ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. දේශපාලනඥයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බව ද හෙතෙම සඳහන් කරයි.මෑතකදී හිටපු ජනාධිපතිවරන් ලබා දී තිබූ වරප්‍රසාද අහෝසි කිරීමට ද රජය ක්‍රියා කළේය බලපිටිය ප්‍රධාන තැපැල් ...
මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙසට සලකා ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පවසයි.එම අරමුණෙන් යුතුව අධ්‍යාපනය වෙනුවන් ආයෝජන සිදු කරන බවද ඇය කියා සිටී. එම ආයෝජනය මුදල් අතින් පමණක් නොව සෙසු සියලු අංශවලින් ද සිදු කරන බව අගමැතිවරිය සඳහන් කර සිටියේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් එක් විෂය ...
පූර්ව රෝග විනිශ්චයන් සමඟින් ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා යොමු කළ හැකි ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 26 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස එවැනි සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත. එමෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් සඳහා ...
සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව, ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි. මූලික අදියර තුළ කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන ...
2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ඉදිරිපත් කෙරේ. මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල, සමීක්ෂණයට ...
දැනට ශ්‍රී ලංකාවට සීඝ්‍ර ලෙස වාහන ආනයනය කිරීම නිසා ඉදිරි මාස දෙක තුළ වාහන ආනයනය සීමා කිරීමට කටයුතු කරනු ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමය අදහස් පළ කරනවා. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළට ඉතා විශාල වශයෙන් වාහන ආනයනය කර තිබෙන අතර ඒවා විවිධ වාහන සේල් තුළ දක්නට ලැබෙනවා මෙම වාහන ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වන නිසා ...
ලක්වාසී ලෝකවාසී සියලු සැදැහැවත් බෞද්ධ බැතිමතුන් සඳහා ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වන්දනාව මාන කර ගැනීම සඳහා අවස්ථාව මෙම මස දහ අට වෙන දින සිට මෙම මස 27 වන දින දක්වා ලබාදී තිබෙනවා එසේ සිරි දළදා වන්දනාව කිරීමට පැමිණෙන බැතිමතුන් සඳහා විශේෂ සංග්‍රහ ආදිය විවිධ ආයතන මගින් සූදානම් කර ඇති බවයි අපහට දැන ගන්නට ලැබෙන්නේ දළදා මාලිගාව සහ අනිකුත් පෞද්ගලික ආයතන ...
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing! ...














Hello!! My name is Jeanine
I love to eat, travel, and eat some more! I am married to the man of my dreams and have a beautiful little girl whose smiles can brighten anyone’s day!