මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් ඇදීරි නීතිය.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා . ඇඳිරි නීතිය අද (7) උදෑසන...

නැවත දැනුම් දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසයි.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු අද (07) සිට වසා දමා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පළමු තරගයේදීම ලංකාවට කඩුලු 5 ක ජයක්.

නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු තරගයේදීම...

දින හතකට හදිසි නීතිය පනවයි.

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් 2.45 සිට...

තෙල්දෙණිය කුණ්ඩසාලේ බලගොල්ල යන ප්‍රදේශවලට තවදුරටත් ඇඳිරි නීතිය

ඊයේ පස්වරු 6.00 ට ආරම්භ කළ ඇඳිරි නීතිය අද උදේ උදෑසනින් අවසන් වුවද එය නැවත වරක් අද පස්වරු 6.00 දක්වා තෙල්දෙණිය...

මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් වලට හෙට නිවාඩු.

මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (06) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ අනුව හෙට දිනේ මහනුවර දිස්ත්‍රික්කයේ...

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය.

මහනුවර තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවූ කලහකාරී සිද්ධියකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා. එය හෙට...

එජාප ප්‍රතිසංවිධානය ගැන වාර්තාව අද අගමැති අතට.

ඉකුත් සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබාගැනීමේ කමිටු වාර්තාව...

පෙර පරිදිම මහපොළ දෙනවා – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම

මහපොළ හෝ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් සපුරා ඇති සියලූම සිසුන්ට හිමි එම ගෙවීම් කිසි ලෙසකින් කපා හරින්න නැතැයි විශ්ව විද්‍යාල...

ඇරැව්වල නන්දිමිත්‍රයන් දැයෙන් සමුගනි.

රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍රයන් අද අභහවප්‍රාප්ත වුණා. 1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඔහු මියයන විට 79...