ඓතිහාසික ප්‍රදේශ කිහිපයක පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනපති ගෙන්...
0
ශ්‍රී ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා...
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට රුසියාවෙන් සැලසුම්
න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරයි.
මේ බව අනාවරණ කෙරුණේ...
මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක්
පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වනවිට ගෙන එන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ...
මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ සම්පූර්ණ කෙරේ
මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට එම...
මාර්තු මාසයේ මෙරට විදෙස් ප්‍රේෂණවල වවර්ධනයක් .
ඉකුත් මාර්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපයීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම මාසය තුළ...
IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්ද 95 කින් සම්මත වෙයි. මෙම ඡන්ද විමසුම...
ඉන්දීය සංචාරකයන්ට මෙරට ගනුදෙනුවල දී ඉන්දීය රුපියල භාවිත කළ හැකිියි. –...
ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට මෙරට ගනුදෙනුවල දී ඉන්දීය රුපියල භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටී.
ඉන්දීය වාණිජ...
ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 503 ක ආධාරයක්
වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ජපන් යෙන් මිලියන 503 ක ව්‍යාපෘති ආධාරයක් පිරිනැමේ. අදාළ ලේඛන අත්සන්...
රටේ ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපති පවසයි .
මේ වනවිට රටේ ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව...
ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට..
ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවේ මේ බව...