අර්ජුන රණතුංගට ඇප

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග  ඇප මත නිදහස් කර තිබෙනවා.   ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත...

අගමැති මහින්ද  සුබ මොහොතින් වැඩ බාරගනී

නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කර තිබෙනවා. ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා,...

හිටපු ජනපති නව අගමැති ලෙස දිවුරුම් දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අගමැති වශයෙන් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.  මීට පෙර මාධ්‍ය වෙත වාර්තා වුණේ එක්සත්...

පොලිස් කොමිසමට නව සාමාජිකයන්

ජාතික පොලිස් කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම ලබන සතියේදී සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග  සඳහන් කරනවා. මේ සඳහා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන...

ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට ?

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ජනාධිපති කාර්යාලය විසින්...

ජනපති මෛත්‍රී – මෝදි දුරකතන සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ  පැවැති බව මාධ්‍ය ආරංචි මාර්ග පවසනවා. තමන් ඝාතනය කිරීමට...

තෙඹුවන පොලිස් සැරයන්ට ජනපතිගෙන් රුපියල් දස ලක්ෂයක්

පසුගිය දිනක තෙඹුවන නගරයේ දී සිදු වූ සිදුවීමක් හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් සැරයන් සනත් ගුණවර්ධන අද (16) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති...

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑ – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම හේතුවක් මත ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර  පවසනවා.මේ බව පැවැසුවේ...

අධ්‍යාපන ඇමති අල්ලස් කොමිසමට ?

දිරායාමට ආසන්නව තිබු පාසල් නිල ඇදුම් රෙදි තොගයක්  සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2372 ක් වංචා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ්...

කාලයකට පසු රුපියලේ අගය ඉහළට

  මාස කිහිපයකට  පසුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) රුපියල් 1.33කින් ඉහළ  ගොස් තිබෙනවා. පෙබරවාරි මාසයේ සිට අඛණ්ඩව අවප්‍රමාණය වෙමින්...