පාඨලීගේ පුටුව දිනේෂ්ට

කැබිනට් මණ්ඩලය විසිර ගියත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක තමන් තවමත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පවසමින් එම අමාත්‍යංශයේ රාජකාරි සිදු කරන අයුරු...

16 වැනිදාට බහුතර බලය පෙන්වනවා

  ලබන 16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වනවිට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂයේ බහුතර බලය පෙන්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත අග්‍රමාත්‍ය කාර්යාලයේ...

කතානායක රජුට යටත් විය යුතු නෑ –   ලක්ෂ්මන් කිරිඇල්ල

  කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මිස රජතුමාට යටත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ඉතිහාසය ගතවීමට වර්තමාන කතානායකවරයාට ඓතිහාසික අවස්ථාවක් උදාවී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ හිටපු...

මහින්ද රාජපක්ෂ අගමැති කළේ  රටේ පවතින ව්‍යවස්ථාවට අනුවයි

  මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ට පවසා තිබෙනවා.  ඔහු...

පාර්ලිමේන්තුව 05 වැනිදා – අගමැති  මහින්ද රාජපක්ෂ

එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව පැවසූවේ  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ...

ජනබලය 5 වැනිදා කොළඹ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ...

අගමැති මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි.

අගමැති මහින්ද රාජපක්ෂ අද දින (31) උදෑසන මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගත් බව වාර්තා වෙනවා. මේ අනුව මහින්ද රාජපක්ෂ නවරජයේ අගමැති...

‘‘ අයවැය පරාජය  වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි‘‘

නව ආණ්ඩුව ලබන නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය යම් ආකාරයකින් පරාජයට පත්වුවහොත් ඒ මෙහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම...

අගමැති විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක

විපක්ෂ නායක ආර්.සම්පන්දන්  සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ ගෙ නිල නිවසේදී පැවැත්වෙන බව සඳහන් වෙනවා. ිපක්ෂ නායක කාර්යාලය ද...

 නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය මිට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දී  තිබෙනවා. මෙසේ ජනාධිපති කාර්යාලයෙදී කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු...