මැතිවරණ රාජකාරි මගහරින්න නිල්ධාරීන් වසර තුනක් සිරගෙදරට.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා රාජකාරියේ යොදවා ඇති ඇතැම් නිලධාරීන් අසාධාරණ අන්දමින් හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට...

ඡන්ද පොළ නිරික්ෂණයට නිරික්ෂකයන් 13000 ක්.

පළාත් පාලන මැතිවරණය නිරික්ෂණය කිරීම සඳහා දේශිය නිරික්ෂණ සංවිධාන විසින් නිරික්ෂකයන් 13000 කට අධික පිරිසක් යෙදවීමට නියමිත අතර මේ පිරිස අතරින් 6000 කට ආසන්න...

හෙට 09 සියලුම පාසල් නිවාඩු.

ලබන 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (09) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය...

ලිඛිත පොරොන්දුවෙන් වර්ජනය අවසන්

වැටුප් ගැටලු ඇතුළු සියලු ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලිඛිත පොරොන්දුවක් දුන් බැවින් ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ පෙරවරුවේ ...

වැඩවර්ජන විශ්ව විද්‍යාල වලටත් පැතිරේ.

මෙම වස්රෙහි දී ප්‍රමාණවත් වැටුප් වැඩිවීම්ක් ලබා දෙන ලෙස ඉල්ලා ජලසම්පාදන මන්ඩල සේවකයන් ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වෙනවා. එ් හේතුවෙන්...

ඇලෝසියස් – පලිසේන 16 තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට.

බැඳුම්කර වංචාව සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක...

ජල මණ්ඩල සේවකයෝ වැඩ වර්ජනයේ.

අද (05) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබෙනවා. ...

අර්ජුන සහ කසුන් සඳුදා තෙක් රිමාන්ඩ්.

බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන...

ඇලෝසියස් – කසුන් අත්අඩංගුවට.

බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා. රහස්...

උදයංග වීරතුංග ඩුබායි ගුවන්තොටේ රඳවාගනී.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව විදෙස් මාර්ග පවසනවා . ඇමරිකාවට යාම සඳහා ගුවන් යානයක නැගීමට...