පාර්ලිමේන්තු සැසිවාරය අවසන් – නව සැසිවාරය මැයි 08
0
ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් ලැබුවා. එසේම නව සැසිවාරය මැයි මස...
විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප 16ක් ඉල්ලා අස්වෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායක එම තනතුරුවලින්...
උඩුනුවර ප්‍රාදේශීය සභාව එජාපයට
අද පස්වරුවේ උඩුනුවර ප් ප්‍රාදේශීය සභාව සඳහා සභාපති සහ සභාපති තෝරාගැනී ගැනීමේ තරගයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති අපේක්ෂකයා වශයෙන්...
ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනය කරයිද ?
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් අද (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ (09) රාත්‍රීයේදී තීරණය කර තිබෙනවා .
එක්සත් ජාතික...
ආණ්ඩු විරෝධී කැබිනට් ඇමැතිවරුන් ඉවත්කරන්න – එජාප මන්ත්‍රීවරු
අගමැතිට එරෙහි විශ්වාස භංගයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන්...
සඳුදා (09) කැබිනට් සංශෝධනයක් .
විශ්වාසභංගයෙන් පසු ලබන සඳුදා (9) නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව පැවසූවේ...
අගමැතිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවේ .
අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (04) දවස පුරා පාර්ලිමේන්තුවේ විවාද වන අතර එය අද රාත්‍රී ඡන්ද විමසීම්කින් අනතුරුව අවසන් වීමට නියමිතය.
ආර්ථික කමිටුව අහෝසි කළේ නෑ – ඇමති මංගල
අගමැති ගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව පැවසුවේ මුදල්...
දුමින්ද නිසා ශ්‍රීලනිප ඡන්ද පදනම අඩුවුණා – ඇමැති සුසිල්
ජනතාවගේ මතය අනුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක්...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයයි – ඇමැති අමරවීර
සියලු දේශපාලක පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක අවශ්‍යතාවය මතුව ඇතිබව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසනවා .
පසුගිය වසර හැටකට...