පාර්ලිමේන්තු ගැලරිය වසා දමයි ?

අද දින 1.30 ට පාර්ලිමේන්තුව රැස්වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට විවෘත නො කිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙනවා. පසුගිය 16 වෙනි දින පාර්ලිමේන්තුව...

එජාපයේ බල පෙරළියක් නායකත්වය සජිත්ට ?

මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ බල පෙරළියක් සිදු වෙමින් පවතින බවත් ඒ  අනුව වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ ඉවත්කර නායකත්වය ියෝජ්‍ය නායක සජිත්...

පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

අද පෙරවරුවේ පැවති කලබලකාරී තත්ත්වයත් සමග කල් තැබුණු පාර්ලිමේන්තුව යලි හෙට රැස්වන බව කතානායක  මාධ්‍ය අංශය නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. මෙයට පෙර...

දිලූම් අමුණුගම රෝහල්ගත කරයි.

අද පාර්ලිමේන්තුව විවෘත කළ අවස්ථාවේ ඇති වූ ගැටුමකට මැදි වූ දිලුම් අමුණුගම  මන්ත්‍රීවරයා තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ තත්ත්වය බරපතල...

පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක්

අද උදෑසන 10ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. කතානායකවරයාගේ මුලිකත්වයෙන් අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව...

පාර්ලිමේන්තුව හෙට දක්වා  කල්යයි.

නව රජයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව ්‍රකාශ කරමින් හෙට උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල්තබන බව කතානායක කරු ජයසූරිය දැනුම්දී තිබෙනවා. දැනට පවතින පාර්ලිමේන්තුවට...

ජනපති පාර්ලිමේන්තුවට නොපැමිණෙයි.

අද පැවැත්විණි පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගී නොවන බව  වාර්තා වෙනවා. පසුගිය දිනවල සිදු වූ දේශපාලන පෙරළියත් සමඟ අද දින දෑසන 10...

එජාප මන්ත්‍රීවරු කලු පටි පැළඳ පාර්ලිමේන්තුවට

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ජාප මන්ත්‍රීවරුන් පැමිණියේ කළු පටි පැළඳගෙන ය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීම සඳහා නැතිව මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් සහභාගි වී...

ජනපති සාධාරණයි එජාපයෙන් නව මතයක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය බොහෝ දුරට සාධාරණ බව එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පවසනවා. වැඩි දුරටත් ඔවුන් අප සමඟ පවසා සිටියේ ජනාධිපතිවරයා විසින් එක්සත්...

අකිලට අමුකැවිලාලු

නව රජයට සහයෝගය ලබාදෙන මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බව අකිල විරාජ් කාරියවසම් පවසන්නේ උමතුවෙන් බවයි රජයට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ....