ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා තිබේ. අදාළ මූලික එකඟතාවය සම්බන්ධයෙන් ...

ඉන්දීය ධීවරයින්ගේ නීති විරෝධි ධීවර කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ස්වේච්ඡා සාගර හමුදාවක් ස්ථාපිත කිරීමට යෝජනා කරමින් ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරයි. උතුරු පළාත් මුහුදු තීරයේ ඉන්දීය ධීවර බෝට්ටු ආක්‍රමණය හේතුවෙන් උතුරේ ධීවරයන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවන බැවින් ඒවා වැළැක්වීමට ධීවර ඇමතිවරයා මේ සංදේශය ඉදිරිපත් කර තිබේ. මෙරට මුහුදු තීරයට ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම වැළැක්වීමට ශ්‍රී ලංකා ...

Latest News