මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතුණහොත් ජලය නිකුත් කිරීමේ යම් සීමා කිරීමක් සිදුවිය හැකි බවයි. එමෙන්ම මේ දිනවල විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් ...
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමට සහ ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 100 ක ණයක් අනුමත කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් සපයයි. මූල්‍ය ...