මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතුණහොත් ජලය නිකුත් කිරීමේ යම් සීමා කිරීමක් සිදුවිය හැකි බවයි. එමෙන්ම මේ දිනවල විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් ...

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල්, එකම පාසල් වර්ගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහන්, තාක්ෂණය භාවිතය සමග පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ද අපේක්ෂා කෙරේ. එමෙන්ම අදාළ අධ්‍යාපන ප්‍රතිපත්තිය කාලීන ලෙස වෙනස් ...

Latest News