පරපුරක් නිර්මාණය කළ හැකිවන්නේ ගුරුවරයෙක් ලෙස බඳවාගැනීමේ විභාගයට පෙනීසිටීමටත් උපකාරක පන්ති යන උපාධිධාරීන්ගෙන් නොවන බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වාදුන්නා.
ඔහු තවදුරටත් පැවසුවේ, මෙවැනි සිදුවීම් නිසා පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක අත්‍යවශ්‍යතාවය මැනවින් තහවුරු වන බවයි.