2023 වසරේ සිට පහත සඳහන් ආකාරයට ආදායම් බදු අය කරන බව රජය සඳහන් කරනවා.
මාසික වැටුප රු. | බදු අයකිරීම රු. | ||
2018 – 2019 | 2020 -2022 | 2023 ජනවාරි සිට | |
100,000 | 0 | 0 | 0 |
150,000 | 2000 | 0 | 3,500 |
200,000 | 6,000 | 0 | 10,500 |
250,000 | 12,000 | 0 | 21,000 |
300,000 | 20,000 | 3,000 | 35,000 |
350,000 | 30,000 | 6,000 | 52,500 |
400,000 | 42,000 | 9,000 | 70,500 |
500,000 | 66,000 | 15,000 | 106,500 |
750,000 | 126,000 | 45,000 | 196,500 |
1,000,000 | 186000 | 90,000 | 286,500 |