විශ්රාම යාමෙන් පුරප්පාඩු වන රාජ්ය සේවය තුලනය කිරීමට කමිටුවක් By lankaenews - 2022-12-28 Share on Facebook Tweet on Twitter පුරප්පාඩු පිළිබඳව ද අදාළ කමිටුවේ අවධානය යොමු කෙරෙන අතර ඒ සඳහා සේවකයින් බඳවා ගන්නේ නම් ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමද එම කමිටුව විසින් සිදුකරනු ඇත.