මත්ද්‍රව්‍ය රටට ගෙනඒම වැළැක්වීම සදහා ත්‍රිවිධ හමුදාව සමග එක්ව රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියයි. අයිස් මත්ද්‍රව්‍ය තහනම් ද්‍රව්‍යයක් බවට පත් කරමින් නීති සම්පාදනය කිරීම, නාවික හමුදාව, රේගුව වැනි ආයතන ශක්තිමත් කරමින් මෙහෙයුම් ආරම්භ කිරීම හා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ චෝදනාවලට ලක්වන පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට වෙනම මහාධිකරණයක් ස්ථාපිත කිරීම රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අතර වෙයි. මත්ද්‍රව්‍ය බහුතරයක් මෙරටට පැමිණෙන්නේ මුහුදු මාර්ගයෙන් බව හදුනාගෙන තිබේ. එය වැළැක්වීමේදී නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය සුවිශේෂි වෙයි. දැනට පොලිස් භාරයට ගෙන ඇති මෙරට විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන කිලෝග්‍රූම් 310 ක තොගය සම්බන්ධයෙන් මේ වනවිට මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති. මෙරට ආරක්ෂක අංශ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට වසර ගණනාවක සිට සමාජය දැනුවත් කළ බව විජේදාස රාජපක්ෂ ඇමතිවරයා සදහන් කළේය.
Comments are closed.
canada pharmacy online https://hafbeltminla.zombeek.cz/
Wow quite a lot of wonderful information!
Generic for viagra https://www.clubsandwiched.com/community/account/sagasdg/
You actually expressed that fantastically.
Viagra generic https://pastelink.net/ii18z6qf
You actually expressed that really well!
Viagra levitra https://joshbond.co.uk/community/profile/shippingtousa/
You said it nicely.!
Cheap viagra https://shippingtousa.mystrikingly.com/
This is nicely put! !
Viagra lowest price https://pharmaciesshipping.wordpress.com/2023/05/15/canadian-pharmaceuticals-online-with-no-prescription/
Nicely voiced really! !
Low cost viagra 20mg http://trommelforum.ch/forum/profile/franbervage/
Regards, A good amount of content!
Viagra generico https://www.horreur.club/community/profile/canadianpharmacy/
You suggested it really well!
canadian pharmacy world https://essidi.cm/community/profile/canadianpharmacy/
You actually expressed this exceptionally well.
Interactions for viagra https://nicol.co.tz/community/profile/canadianpharmacy/
You revealed it really well.
Canadian viagra https://abusetalk.co.uk/forum/profile/canadianpharmacy/
Regards! I value it!
canadianpharmacy https://plclink.co.uk/community/profile/canadianpharmacy/
Regards. Ample data!
Viagra tablets australia https://warriorfarm.co.uk/community/profile/153413/
You revealed that adequately!
Generic for viagra https://ascenddeals.com/beaverage/profile/canadianpharmacy/
Incredible a lot of valuable material.
Viagra 5 mg https://baldstyled.com/community/profile/canadianpharmacy/
Thanks a lot. Excellent information.
Viagra tablets https://www.careerstek.com/forum/profile/canadianpharmacy/
With thanks. Plenty of info!
online drug store https://chanchuoi.com/community/profile/canadianpharmacy/
Nicely put. Cheers!
Viagra kaufen https://buyviagraonlinet.com/
Really loads of helpful material!