මුළු දිවයිනටම ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා රට තුළ ඇති ව පවතින නොසන්සුන්තාව නිසා මෙසේ ඇඳිරි නීතිය පනවා ඇති බවයි රජය පවසන්නේ