අරගලකරුවන් ගෙන් රනිල්ට විරෝධය

ගාලු මුවදොර ගෝල්ෆේස් පිටිය ජනාධිපති ලේකම් කාර්යාලය අභියස විරෝධතාව දක්වන අරගෙන කරුවන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය එල්ල වී තිබෙනවා . පාර්ලිමේන්තුවේ  බහුතරයක් නොව සුළුතරයක් හෝ නැමැති රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයෙකුට අගමැතිධූරය ලබාදීම සම්බන්ධවයි මෙසේ විරෝධය දක්වා ඇත්තේ. ඔවුන් සඳහන් කරන්නේ මෙය රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක්  බවයි