අගමැති රනිල් මාධ්‍යයට දොස් තබයි.

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාවේදීම මාධ්‍යයට දොස් දෝස්මුරයක්  තබනු ලැබූවා.  ගෝඨාභය  රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කිරීම සඳහා ජන මාධ්‍ය ක්‍රියා කළ බවයි ඔහු සඳහන් කළේ.