ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද සැමරෙනවා.
වසර 443 ක් පෘතුගීසි – ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත්ව සිට ශ්‍රී ලංකාවට නිදහස හිමිවූයේ 1948 වසරේ පෙබරවාරි 04 වනදායි.
74 වන නිදහස් දින උළෙල අද පෙරවරු 08 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ආගමික නායකයන් – මැති ඇමතිවරුන් – ප්‍රභූන් – රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගීවිමට නියමිතව තිබෙනවා.
අද ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ආචාර පෙළපාලියට 6500 ක පිරිසක් සහභාගිවීමට නියමිතයි.
යුධ හමුදාවේ 3463 ක් / නාවික හමුදාවේ 919 ක් / ගුවන් හමුදාවේ 804 ක් / පොලිසියේ 336 ක් / පොලිස් විශේෂ කාර්ය බලකායේ 282 ක් / සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 437 ක් සහ ජාතික ශිෂ්‍යභට ඛණ්ඩයේ 259 ක් ඒ අතර වනවා.
මේ අතර ජාතික නිදහස් දින උළෙල හේතුවෙන් අද අලුයම 05 සිට කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කලේ.
tadalafil without a doctor’s prescription https://pudbiascan.strikingly.com/
Fine data. Cheers!
cialis 20 mg best price https://hafbeltminla.zombeek.cz/
Regards! Lots of write ups.
Viagra generico online https://www.clubsandwiched.com/community/account/sagasdg/
Incredible lots of superb information.
Viagra generico online https://pastelink.net/ii18z6qf
Thanks a lot! I appreciate this.
global pharmacy canada https://joshbond.co.uk/community/profile/shippingtousa/
This is nicely expressed! .
Viagra tablets australia https://shippingtousa.mystrikingly.com/
You stated this superbly.
online pharmacies canada https://pharmaciesshipping.wordpress.com/2023/05/15/canadian-pharmaceuticals-online-with-no-prescription/
You said it very well..
Tadalafil http://trommelforum.ch/forum/profile/franbervage/
Amazing posts. Thanks.
Viagra prices https://www.horreur.club/community/profile/canadianpharmacy/
You said it nicely.!
canadian pharmacies mail order https://essidi.cm/community/profile/canadianpharmacy/
You actually mentioned it really well!
Online viagra https://nicol.co.tz/community/profile/canadianpharmacy/
Thanks! An abundance of data.
Buy generic viagra https://abusetalk.co.uk/forum/profile/canadianpharmacy/
You said it perfectly..
canadian pharmacies without an rx https://plclink.co.uk/community/profile/canadianpharmacy/
You actually expressed this very well.
Viagra pills https://warriorfarm.co.uk/community/profile/153413/
Nicely put. Thank you!
Viagra levitra https://ascenddeals.com/beaverage/profile/canadianpharmacy/
Reliable advice. Cheers.
Viagra 20mg https://baldstyled.com/community/profile/canadianpharmacy/
Kudos! A good amount of information!
canadian pharmacy viagra https://www.careerstek.com/forum/profile/canadianpharmacy/
Terrific stuff. Kudos.
canadian pharmacies https://chanchuoi.com/community/profile/canadianpharmacy/
Regards. An abundance of data.
Interactions for viagra https://buyviagraonlinet.com/
Beneficial info. Regards!