චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරද්ද සැමරීමට නෙලුම් කුළුණ ආලෝකවත් කෙරේ

චීන සාම්ප්‍රදායික නව වසර ඊයේ (01) උදාවිය. එය සැමරීම සඳහා කොළඹ නෙලුම් කුළුණ මෙලෙස ආලෝකවත් කර තිබිණ.