බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ගම්මානය, ඔලිම්පික් උළෙලේ බෙයිජිං තරග කලාපයේ වැදගත් ස්ථානයකි. ක්‍රීඩා තරග පවතින කාලයේ දී විවිධ රටවල් සහ කලාපවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කණ්ඩායම් නිලධාරීන් වෙනුවෙන් එහි නවාතැන්, ආහාරපාන සහ වෛද්‍ය සේවා සැපයේ.
දැනට ක්‍රියාත්මක බහු සායන මෙහෙයුම් පරීක්ෂණ නිමාවීමෙන් පසු බෙයිජිං ඔලිම්පික් ගම්මානය විවෘත කළ හැකි වේ.