සාලිය පීරිස් ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට By lankaenews - 2022-01-11 Share on Facebook Tweet on Twitter 2022- 2023 වසර සදහා වන ශ්රී ලංකා නිතිඥය සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිතරගයෙන් තේරී පත්වි තිඛෙනවා. එමෙන්ම ශ්රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස ඉසුරු බාලපටබැදි මහතාද තේරි පත්ව ඇත්තේ නිතරගයෙන් වීම විශේෂත්වයක්.