ශ්‍රීලනිප නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් ?

ඉදිරි මාස කිහිපය තුල මෙරට ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමේ අවස්ථාව එක් වෙමින් ඔහු මේ බව අවධාරණය කලා.

නිදහස් පක්ෂ නායකත්වයක් යටතේ ළගදීම නව ආණ්ඩුවක් බිහිකරන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.