එලබෙන සතිය වන විට ගෑස් හිගය අවසන් වන බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අද ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ලංකා ඊ නිව්ස් නිව්ස් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කරනු ලැබුවා .