ඇමරිකානු CIA රහස් ඔත්තු සේවය දරුවන් යොදවා කළ “මනස පාලනය ” අත්හදා බැලීමක් පිළිබඳ වාර්තා චිත්‍රපටයක්

ඇමරිකානු CIA රහස් ඔත්තු සේවය ඩෙන්මාර්කයේ ළමුන් 311 දෙනෙකු යොදවා “මනස පාලනය” පිළිබඳව කළ අත්හදා බැලීමක් ගැන කියැවෙන වාර්තා චිත්‍රපටයක් ඩෙන්මාර්කයේ විකාශය වෙයි.

Xinhua පුවත් ඒජන්සිය පසුගිය 20වැනිදා මේ බව වාර්තා කළේය. එය “Finding Myself” නැමති වාර්තා චිත්‍රපටයකි.

1950 ගණන්වල සිට, ඇමරිකානු CIA රහස් ඔත්තු සේවය සිදුකළ මෙම “මනස පාලනය” පිළිබඳ අත්හදා බැලීම සම්බන්ධයෙන්, මෙම වාර්තා චිත්‍රපටය ක්‍රමානුකූලව හෙළිදරව් කරයි.

මෙහිදී හෙළිදරව් වී ඇත්තේ එම අත්හදා බැලීම් පිළිබඳ කුඩා කොටසක් පමණකි.

http://www.news.cn/world/2022-01/20/c_1211537203.htm

17 COMMENTS

Comments are closed.