කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබෙනවා.
එමෙන්ම ලබන ජනවාරි පළමුවනදා සිට බල පැවැත්වෙන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ .