Wednesday, December 6, 2023
Home ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා  සන්නද්ධ හමුදා දිවයින පුරා  කැඳවීමට  ජනාධිපතිවරයා  විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද  (22) දැනුම් දුන්නා .

ජනාධිපතිවරයා විසින්  මේ ආඥාව නිකුත් කර ඇත්තේ  හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ  දොළොස් වැනි වගන්තියෙන්  ඔහුට පැවරී ඇති  බලතල අනුවයි.
කතාවරයාවරයා විසින්  සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නා.

1 COMMENT

Comments are closed.