ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයේ ආරම්භක දිනයේදී ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා .
ඒ අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේ ආරම්භක දිනය වන සැප්තැම්බර් 13 වන දින න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට එම බලධාරීන් පියවර ගෙන තිබෙනවා .
එම සැසි වාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව ලංකාවට ඊට පිළිතුරු දීමට අවස්ථාව ලැබෙනු ඇති .
[…] post එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සි… appeared first on Lanka E […]