ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා .
ඒ අනුව වෙනස් වූ අමාත්‍ය ධුර මෙසේයි.
ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය
නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීකෂණ අමාත්‍ය
[…] […]