දිවයින පුරා ගමන් තහනමක් යළි පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා .
ඒ අනුව එම ගමන් තහනම පනවනු ලබන්නේ මෙලෙසයි.
මැයි 21 වැනි දා රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අලුයම 4.00 දක්වාත්,
එදිනම (මැයි 25) රාත්‍රි 11.00 සිට මැයි 28 වැනිදා අලුයම 4.00 දක්වාය.