ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජනමාධ්‍යවේදීන් සඳහා corona එන්නත් ලබා දීම ගත් උත්සහය සාර්ථක වී තිබෙනවා .ඒ අනුව ජනමාධ්‍යවේදීන් 3000 සඳහා මෙම එන්නත් පහසුකම ලබා ලබාදීමට සැලසුම් කර තිබූ අතර ඉන් මේ වන විට එන්නත් මාත්‍රා 1500 ලබාදී ඇති බවයි වාර්තා වන්නේ . ඉතිරි මාත්‍රා 1500 ඉදිරි සතිය අගදී ලබාදීමට කටයුතු කරන බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ .