ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම පරිදි ජනමාධ්‍යවේදීන් හට corona ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු සිදුකර තිබෙනවා . රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මේ කටයුත්ත සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ .ඒ සඳහා අවශ්‍ය දත්ත මේ විනිවිද විණි විට ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලබා ගනිමින් සිටිනවා .