නව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් .

අමෙරිකන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න් මෙවර අමෙරිකානු ජනාධිතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනව. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මැතිවරණ පාසල් 273 ලබා ගනිමින් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට ජෝ බයිඩ්න් සමත් වූ බවය.
එම වාර්තාවල දැක්වෙන්නේ ජෝ බයිඩ්න් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමග බවයිි.