වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයටත් ඇඳිරි නීතිය

1
105
views

වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.

1 COMMENT

Comments are closed.