මිනුවන්ගොඩ කොරෝනා රොගීන් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළට By lankaenews - 2020-10-05 Share on Facebook Tweet on Twitter තවත් කොරෝනා ආසාදිතයින් 13ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව, මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව ආශ්රිත කොරෝනා පොකුරින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් තිබෙනවා .