දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය

0
123
views

කොරෝනා ආසාදිත තැනැත්තියක සොයා ගැනීමෙන් පසු මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා .මෙම ඇඳිරි නීති තත්වය නැවත දැනුම් දෙන තුරු පවත්වාගෙන යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.