රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පහත ප්‍රවෘත්ති නිවේදනය නිකුත්කර ඇත.
2020 ඔක්තෝබර් 06 වන දින ප.ව. 02.00 වන විට දිවුලපිටිය කොවිච් 19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මෙම සියලුම දෙනා අදාල පෞද්ගලික ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන අතර, ඔවුන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කර සිටිති.
මේ දක්වා වාර්තා කර ඇති සංඛ්‍යාව 321
අලුතින් වාර්තා වන සංඛ්‍යාව 246
එකතුව 567