දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින්

1
166
views

දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසනවා .
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරන්, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින්, ජනතාව ක්‍රියාකරන්නේ නම්, කොරෝනා වසංගතය රට තුළ පැතිර යාම පාලනය කිරීමේ හැකියාව පවතින බවයි.

1 COMMENT

Comments are closed.