ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

0
156
views

ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා .
ඒ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මිය යන විට 68 වැනි වියේ පසුවුු ඔහු, 1986 පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිස මෙරට ජයනප්‍රිය චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදුන් කලාකරුවෙක් .

ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය යන අංශ රැසක සිය කුසලතාව ප්‍රදර්ශනය කළ ඔහු අප රටෙහි සිට ප්‍රවීණ කලාකරුවෙක් .