සිව්වන වරටත් මහින්ද අගමැති වෙයි .

0
173
views

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ වත්මන් අගමැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ නව අගමැතිවරයා වශයෙන් අනිද්දා (9 දා) දිවුරුම් දීමට නියමිතයි.

මහින්ද රාජපක්‍ෂ මෙවර අගමැති ධුරයේ දිව්රුම් දෙන්නේ සිව්වන වරට වීම විශේෂ සිද්ධියක් .