මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට වැඩ වරදී

0
104
views

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, දේපොළ රාජසන්තක කිරීමටත් පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.