ඇඳිරි නීතිය අදින් (28) අවසන්

0
58
views

මුළු දිවයින පුරා පණවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද සිට අවසන් බව පොලිසිය පවසනවා . මේ අනුව දිවයිනේ කිසිම ප්‍රදේශයක ඇඳිරි නීතිය බල නොපාන ඇත . කෙසේ නමුත් නිරෝධායන නීති වලට අවනත නොවන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා . මුව ආවරණ නොපළදින පුද්ගලයන් සොයා අද සිට මෙහෙයුම් කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් පවසා සිටින්නේ .