රාජිත සේනාරත්න යළි බන්ධනාගාරයට .

ආන්දෝලාත්මක සුදු වෑන් කිඹුල් කතා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජිත සේනාරත්න නැවත ලබන මස (10) දහ වන දින දක්වා බන්ධනාගාර ගත කර තිබෙනවා.

එසේ බන්ධනාගාර ගත කර ඇත්තේ ඔහු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ලබාදුන් නියෝගයකට අනුවය.