දිවයින තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව (09) නමයයි

0
219
views

දිවයින තුළ සිදුවූ නමවැනි (09) කොරෝනා මරණය අද i.d.h. රෝහලේදී සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා .

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 52 දෙහැවිරිදි කාන්තාවක් මෙසේ මරණයට පත්ව තිබෙනවා .