කොරෝනා ආසාදිත සංඛ්‍යාව 855 දක්වා ඉහළට

0
132
views

දිවයින තුළ තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු සොයාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .
ඒ අනුව මෙරට තුළ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළගොස් තිබෙනවා .