කිඹුල් කතාවට රාජිත ඇතුලට

0
254
views

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කළ ආන්දෝලාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍යය ඇමති ඇමැති රාජිත සේනාරත්න බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ අනුව ඔහු මෙම මස 27 වෙනි දින දක්වා බන්ධනාගාර ගතකර ඇති බවයි සඳහන් වෙන්නේ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහු අද රාත්‍රී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ බන්ධනාගාර ගතකර තිබෙනවා.