ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන කොරෝනා ආසාධිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර
වාර්තවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
තහවුරු කරනවා .
වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයකු වන මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත .
ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් .